සුරතලාට දෙන්න පුළුවන් හොඳම කෑම Black Hawk | Dog Food Review | Pet Talk

සුරතලාට දෙන්න පුළුවන් හොඳම කෑම Black Hawk | Dog Food Review | Pet Talk

ආයුබෝවන් හැමෝටම. ඔන්න අද අපි අරන් ආවේ ඉතා වටිනා වැඩසටහනක්. ගොඩක් දෙනෙක් අපිට කිව්වා බලු සුරතලුන්ට කන්න දෙන්න කෑම ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් අන්න ඒ දේ කරන්න තමයි අද අපි ආවේ. අද අපි කතා කරනවා බලු සුරතලුන්ට කන්න දෙන කෑම වේලක් ගැන සහ වෙළඳපොලේ තියෙන හොඳ Dog Food එකක් ගැන. මතක ඇතුව අපි නොමිලේ ලබාදෙන සුරතලාගේ වීඩියෝ එකත් බලන්න.එහෙනම් අපි බලමු කොහොමද බලු සුරතලුන්ට කන්න දෙන්නේ කියලා. මේ සුරතලුන් වෙනුවෙන් Pet Talk.

Pet Talk : Official dog food partner
Black Hawk
https://blackhawkpetcare.com

මේ Food ඔයාගේ සුරතලාට අනිවාර්යෙන් දෙන්න
දැන්ම Call එකක් ගන්න
0776197555

Facebook : https://www.facebook.com/pettalksl
Instagram : https://www.instagram.com/pettalksl

E-Mail : pettalksl@gmail.com

#PetTalk #Dog #BlackHawk

රෝහිත රාජපක්ෂගේ ආදරණිය සුරතලා | Bulldog | Pet Talk

රෝහිත රාජපක්ෂගේ ආදරණිය සුරතලා | Bulldog | Pet Talk

කොහොමද? ඔයාලා දන්නවා අපි අද කතා කරන්නේ කවුරු ගැනද ? කා එක්කද කියලා. ඔව් අද අපි ආවා රෝහිත රාජපක්ෂ ගාවට එයාගේ ආදරණිය Bulldog වර්ගයේ බලු සුරතලා ගැන කතා කරන්න. මේ Bulldogලව තවත් නම් දෙකකින් හඳුන්වනවා. ඒ English Bulldog සහ British Bulldog කියලා. එංගලන්තය තමයි මෙයාලගේ නිජභූමිය. ඈත අතීතයේ යුධ කටයුතුවලට වගේම ක්‍රීඩාවලටත් මෙයාලා යොදාගෙන තියෙනවා. තව බොහොම අපුරු කතාවක් තියෙනවා. ඒ මෙයාලා ඇමෙරිකාවට ආව විදිය ගැන. එංගලන්තයේ හිටපු අගමැතිවරයෙකු වන Sir Winston Churchill සහ එයාගේ ආරක්ෂකයින් සමඟ ඇමෙරිකාවට ඇවිත් තියෙනවා. එහෙම ඇවිත් තියෙන්නේ ඒ අයගේ Bulldogලවත් අරගෙන. ඊටපස්සේ තමාලු ඇමෙරිකාවට Bulldog ජනප්‍රිය වෙලා තියෙන්නේ. හොඳයි තවත් කතා ඕනේ නැහැ අපි කතා කරමු Bulldog ගැන. මේ සුරතලුන් වෙනුවෙන් Pet Talk…

Facebook : https://www.facebook.com/pettalksl
Instagram : https://www.instagram.com/pettalksl

E-Mail : pettalksl@gmail.com

#Bulldog #RohithaRajapaksa #PetTalk #Dog

Channel: Pet Talk
Published: 2018-08-15 05:42:47
Duration: 14M32S
Views: 69096
Likes: 1462
Favorites: 0

KALANA was taken to ridiyagama for treatment

Deputy minister,along with several wildlife officers visited the sri vishnu devalaya in Devinuwara on 27th August,he stating that the guardians of the KALANA elephant have not been treating properly and Tuker Kalana had been tied up by iron chain for 3 years now and the freedom of the elephant has been completely violated
Because of that the mahout of the tusker Kalana and the secretary of Basnayaka Nilame were arrested on the complaint lodged at the gandara police by deputy minister of wildlife and regional development palitha thewarapperuma. Thereafter for the better man of Kalana send to redigama safari park for his medical treatment
දෙවිනුවර දේවාලයේ භාරකරුවන්ගේ සැළකිල්ලක් නොමැතිව යදම් ලා පාදයකට දරුණු ආසාදන තත්වයකට ලක්ව සිටි කලණ හස්තියා නි:අමාත්‍යතුමන්ගේ මැදිහත් වීම මත වැඩිදුර ප්‍රතිකාර සදහා රිදීගම සෆාරි උද්‍යානය සදහා රැගෙන යන්න විය
Channel: SLfreedom
Published: 2018-09-03 03:04:42
Duration: 13M25S
Views: 31800
Likes: 833
Favorites: 0

ඉරාජ් Peshala ට දුන්න බයිට් එක

Y FM 92.7
www.yfm.lk
https://www.facebook.com/yfm927/

Y Hip Hop Party
Every Friday @ 8 pm
#yfm #yhiphopparty

Channel: Y FM 92.7
Published: 2018-08-31 18:03:51
Duration: 6M22S
Views: 195701
Likes: 2829
Favorites: 0

නිවසට වාසනාව ගේන මයික්‍රෝ චිප් එකක් ඇඟේ තියෙන සුපිරි අරවානා මාළුවා | Arowana | Pet Talk

නිවසට වාසනාව ගේන මයික්‍රෝ චිප් එකක් ඇඟේ තියෙන සුපිරි අරවානා මාළුවා | Arowana | Pet Talk

ගිය සතියේ අපේ Trailer එක බලලා කට්ටිය පුදුම වෙලා වගේ ඇති නේ. සමහරු නම් දුක් වුණා සමහරු නම් අපිට බැන්නා..කොහොම හරි කමක් නෑ අපි වෙනසක් කරනවා කිව්වනේ ඒ වෙනස අදින් පටන් ගන්නවා ඔන්න..අද අපි කතා කරන්නේ කවුරු ගැන ද ? ඔයාලා හිතන්නේවත් නැති කෙනෙක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මෙච්චර දවසක් අපි කතා කලේ සුනඛයින් ගැනනේ. ඉතින් අපි හිතුවා අද අපි වෙන සුරතලෙක් ගැන කතා කරන්න. ඒ තමයි ……… අපි ගොඩක් දෙනෙක් ආදරය කරන සුරතල් මසුන්… ඉතින් සුරතල් මසුන් ගැන කතා කරනකොට ගොඩාක් මසුන් ඉන්නවා. කොහොම උනත් මේ දිනවල ගොඩක් දෙනා ප්‍රිය කරන ජනප්‍රිය මාලුවෙක් ගැන අද අපි කතා කරන්න සූදානම්. ඒ තමයි ඇරවානා. මොන්ස්ටර් ෆිෂ් ලගේ ජාතියට තමයි ඇරවනා අයත් වෙන්නේ. මෙයා ටිකක් සැරයි වගේම හරිම හරිම ප්‍රචණ්ඩකාරී මාලුවෙක්. ගොඩක් දෙනෙක් මෙයාලා හදන්නේ කොහොමද ? ගන්නේ කොහෙන්ද කියන ප්‍රශ්න වල ඉන්නවා කියලත් අපි දන්නවා. ඉතින් pet talk අපි හිතුවා අද ඇරවානා ගැන කතා කරන්න ඒ නිසාම. ඒකට අපි ආවා සවිස්තරාත්මක විස්තර වගේම ඔයාලට ඇරවානා පෙන්නන්න තිඹිරිගස්යායේ North West . අපි මෙහෙම දෙයක් කරන්න ඕන කිව්වම මුලින්ම අපිට ලොකු සහයක් මේ ස්ථානයෙන් හිමිවුණා කියලත් කියන්න ඕන. ඉතින්….මේ සුරතලුන් වෙනුවෙන් Pet Talk

Facebook : https://www.facebook.com/pettalksl
Instagram : https://www.instagram.com/pettalksl

E-Mail : pettalksl@gmail.com

#pettalk #arowana #fish

Channel: Pet Talk
Published: 2018-07-10 03:40:36
Duration: 15M26S
Views: 63905
Likes: 1512
Favorites: 0

කටට සැරට ක්‍රිස්පි ගතියට පරිප්පු වඩේ හදමු /Dal Wada

Channel: Waruni’s Kitchen
Published: 2018-09-01 20:22:54
Duration: 6M13S
Views: 4054
Likes: 143
Favorites: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *